music library එක organize කරගන්න software එකක්

shanakarusith

Member
Jun 15, 2015
25
20
0
music library එක organize කරගන්න software එකක්

මගේ අලුත්ම software එක.
මේකෙන් ඔයාලගේ computer එකේ එක එක තැන්වල් තියන audio files එක folder එකක් ඇතුලට දාල folder structure එකක් ඇතුලේ organize කරගන්න පුළුවන් (ඕන විදිහට files rename කරගන්නත් පුළුවන් එක click එකෙන්)
download : http://rusith.github.io/Rush/
project (for developers) : https://github.com/rusith/Rush

rush_mainwindow.PNG

share කරලා support එකක් දෙන්න ;)
 
Last edited:

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    අඩෝ උදේ ඩවුන්ලෝඩ් කරාට දැනුයි චැක් කොරල බැලුවේ :shocked::shocked:. ඇඬුනා සිංහලයෝ!:shocked::shocked::shocked:
    පිං සිද්ධ වෙන වැඩක් මේක නම් :love::love::love:
     
    shanakarusith

    Member
    Jun 15, 2015
    25
    20
    0
    මේකෙන් ඔයාලගේ computer එකේ එක එක තැන්වල් තියන audio files එක folder එකක් ඇතුලට දාල folder structure එකක් ඇතුලේ organize කරගන්න පුළුවන් (ඕන විදිහට files rename කරගන්නත් පුළුවන් එක click එකෙන්)
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,431
    2,235
    113
    Sri Lanka
    nepTtpk.png

    මගෙ ෆෝල්ඩර් එකක තිබ්බා random සින්දු ටිකක් කිසිම classification එකක් නැතුව. මේකෙන් ආටිස්ට්ගෙ නම අනුව, ඇල්බම් එක අනුව බෙදා ගන්න පුළුවන් :D

    ah ela ela
    mage library eka nam full organized
    unorganized nam tama useful neda?
    thanx