You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
S
SLIIT නම් Degree කඩයේ හොර වැඩ
මුලින්ම කියන්න ඕනි මමත් SLIIT තමයි දැන් 4th year. අපි ආපු කාලේ නම් මේක නියම campus එකක්. ඒත් දැන් ඇත්තටම මේක සල්ලි පස්සේ දුවන කඩයක් වෙලා. කිසිම දෙයක් නිකම් හම්බ වෙන්නේ නැනේ. කාගේ වුනත් සල්ලි. අම්මලා තාත්තලා බඩට නොකා ලමයට සල්ලි ගෙවලා උගන්නන අය ඕනි තරම් ඉන්නවා මේකේ...