callternatez ගෙ සින්දු - ඈතින් ඈතට
මේක අපි අලුතෙන් කරපු සින්දුවක් නම “ ඈතින් ඈතට”. එළකිරි එකේ යාලුවොත් එක්ක බෙදා ගන්න හිතුව. මේ සින්දුවෙ පද රචනය, සංගීතය, ගායනය සේරම අපි callternatez කරේ.
Studio රේකොඩින් නෙවෙයි ඒක නිසා sound quality එහෙම අඩු ඇති. අනිත් එක තමයි අපේ ප්රධාන අරමුණ උනේ සින්දුවක්...