1. *danushka*

    3D logo recreating help

    mata me logo eka adobe illustrator walin recreate kara ganna ona. a wagema (Ai, eps svg, pdf, png, jpg) formats tika ona. wade tikak hadissi. karala denna puluwan kenek innawa nam gana message ekak danna. thanks..
  2. *danushka*

    shutterstock help

    shutterstock account ekak thiyana kenek mata me eps file eka DL karala denawada loku uddwak. thanks. https://www.shutterstock.com/image-vector/tribal-phoenix-tattoo-vector-illustration-98379272 bump ------ Post added on 1742527043
  3. *danushka*

    Fiverr (About Brief preferences)

    මගේ fiverr Brief preferences එකේ minimum amount එක විදියට තියෙන්නේ $20. ඒ කියන්නේ මට එන්නේ $20 හෝ ඊට වැඩි Brief විතරයි. මට දැනගන්න ඕන fiverr කරන හැමෝටම මෙහෙමද එහෙම නැත්තන් මට විතරක් ද කියල. fiverr කරන අය පොඩ්ඩක් බලල කියනවද. ස්තුතියි... My Business--> Briefs--> Brief preferences bump ------...
  4. *danushka*

    මැණික් ගැන උදව්වක්

    මැණික් ගැන කිසිම දැනුමක් නැති කෙනෙකුට තිරිවානා ගලක හා සුදු පාට මැණික් ගලක වෙනස ලේසියෙන්ම බලාගන්න පුළුවන් විදියක් තියෙනවා? ස්තූතියි...
  5. *danushka*

    coffee machine spare parts help

    මේ ප්ලාස්ටික් බොක්ස් එක තියෙන්නේ Coffee machine (Nescafe machine) එක ඇතුලේ. මට මේ බොක්ස් එකක් ඕන වෙලා තියනවා. දැනට බාවිතයේ නැති මැෂින් එකකින් ගන්න පුළුවන්. ලබාදෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් කියන්න ලොකු උදව්වක්. ස්තුතියි.
  6. *danushka*

    Freelancing කරන අයගෙන් උදව්වක් ඕන

    client කෙනෙක් ගෙන් ලේසියෙන්ම ලංකාවට මුදල් ගෙන්න ගන්න ඔයාල බාවිතා කරන ක්‍රමේ මොකද්ද ?? paypal, payoneer වෙනුවට..
  7. *danushka*

    Questions Sinhala Wedding Song Collection

    Sinhala Wedding Song Collection ekaka thiyana kenek download karaganna link ekak denna puluwan da.. thanks..
  8. *danushka*

    Font Help

    me logo eke thiyana font eke nama hoyala denna puluwan da. thanks..
  9. *danushka*

    Aquarium Filter Electric Consumption

    13W Aquarium Filter එකක් පැය 24 ම මාසයක් පාවිච්චි කලොත් කොච්චර යුනිට් ගානක් යයිද ??.
  10. *danushka*

    (බෝඩිම) Bodima teledrama all episodes need

    Bodima teledrama eke kotas serama download karaganna vidiyak thiyenawada ?. thanks..
  11. *danushka*

    සුරතල් මසුන් ප්‍රවාහනය

    සුරතල් මසුන් ප්‍රවාහනය සුරතල් මසුන් ප්‍රවාහනය කරන courier service තියෙනවාද ?? දුර පළාත් වලට සුරතල් මසුන් ප්‍රවාහනය කරන්නේ කොහොමද ?? දන්න කෙනෙක් පොඩ්ඩක් කියන්න ලොකු උදව්වක්.. ස්තූතියි...
  12. *danushka*

    Elephant Ear Guppy Fish

    මේ ෆොටෝ වල ඉන්නවා වගේ elephant ear guppy ගන්න තැනක් දන්නා කෙනෙක් ඉන්නව නම් පොඩ්ඩක් කියනවද. ගණන් දන්නවනම් ඒකත් කියන්න. ස්තුතියි..:D
  13. *danushka*

    how to add sihnala sub to video

    mata ona net eken ganna film walata sinhala sub file eka add karala pen ekata copy karala TV eken balanna. me wade laseyenma karanna puluwan vidiyak danna kenek kiyanawada. youtube eke thyana awa try kala eth set une na.. thanks..
  14. *danushka*

    need grade 5 scholarship exam 2019 papers

    Eye thibba grade 5 scholarship exam (shishshathwaya) papers thiyana kenek denawada. thanks..
  15. *danushka*

    මේ ෆොටෝ එක හදල තියෙන්නේ මොන සොෆ්ට්වෙයාර් &#347

    මේ ෆොටෝ එක හදල තියෙන්නේ මොන සොෆ්ට්වෙයාර් &#347 මේ ෆොටෝ එක හදල තියෙන්නේ මොන සොෆ්ට්වෙයාර් එකෙන්ද කියල දන්න කෙනෙක් කියනවද ??. ස්තුතියි..
  16. *danushka*

    creative writing help

    mata me script eke adupadu poddak balala denna pullwuan da ? zip file eka athule word file ekak thienne. meka video ekaka background voice ekakata danna liwwe. tikak creative madi wage. puluwan kenek balala denna loku udawwak.. thanks.. :D:D
  17. *danushka*

    Best Android phone between Rs.15000-20000

    Rs.15000-20000 athara ganna puluan honda android phone ekak kiyanawada. brand eka aulak na. thanks.. :P:P
  18. *danushka*

    About KASL or CKC

    mata danaganna ona KASL or CKC dog certificate ekak wena dog kenek ta use kaloth danaganna puluwan da kiyala. udaharanayak vidiyata 3 years german shepherd dog kenek marunoth ayata KASL or CKC certificate eka a wayasema wena german shepherd dog kenek ta use kaloth eka danaganna puluwanda ...
  19. *danushka*

    how to add custom buttons to google chrome toolbar

    mata danna kenek kiyanawada api kamathi website wala link add karala custom buttons google chrome toolbar ekata add karaganna puluwan da kiyala. buttons click kalama adata site eka open wenna ona.. thanks.

    No contents