Fiverr (About Brief preferences)

*danushka*

Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    මගේ fiverr Brief preferences එකේ minimum amount එක විදියට තියෙන්නේ $20. ඒ කියන්නේ මට එන්නේ $20 හෝ ඊට වැඩි Brief විතරයි. මට දැනගන්න ඕන fiverr කරන හැමෝටම මෙහෙමද එහෙම නැත්තන් මට විතරක් ද කියල. fiverr කරන අය පොඩ්ඩක් බලල කියනවද. ස්තුතියි...

    My Business--> Briefs--> Brief preferences

    Briefs.JPG


    bump
    ------ Post added on Feb 16, 2025 at 7:03 AM