හැමදාම office ekata වෙලා එල කිරිය බල බල ඉන්නවා....හිතුනා ඇඩ්මිට් වෙන්න... එකක් හැදුවා මාත් එහෙනම්....ආතල් චූන් සෙක්ස් හැමදේම යනවා නේද...එල එල පොඩ්ඩක් කියනවද කොහොමද pictures, vedio upload කරන්නේ කියල...ලින්ක් එක නේද කොපි කරන්නේ කොහාටද දාන්නේ rep බලන්නේ කොමද කියලත් කියන්න..සුබ.......ඔලුවත් විකාර...