හැමදාම office ekata වෙලා එල කිරිය බල බල ඉන්නවා....හිතුනා ඇඩ්මිට් වෙන්න... එකක් හැදුවා මාත් එහෙනම්....ආතල් චූන් සෙක්ස් හැමදේම යනවා නේද...එල එල පොඩ්ඩක් කියනවද කොහොමද pictures, vedio upload කරන්නේ කියල...ලින්ක් එක නේද කොපි කරන්නේ කොහාටද දාන්නේ rep බලන්නේ කොමද කියලත් කියන්න..සුබ.......ඔලුවත් විකාර වෙනවා වටේ තියන එවා click කලාම
ඔන්න චූටී ත්රෙඩ් එකකුත් දැම්මා එහෙනම්......UCSC එකෙන් ගහන්න ගියාම තමයි තරු පෙන්නේ
මගෙ ඩයරියේ මීට ගොඩ කලකින් ලියපු එකක්....ජීවිතේ හැටි

මනුස්සයෙක් හිතන පතන විදිහ හැමදාමත් එක වගේම වෙන්නෙ නැහැ. කාලය , අවස්ථාව , වයස , සම්පත් , මෙකී නොකී ගොඩාක් දේවල් නිසා එකම මනුස්සය ගෙ උනත් සිතන පතන විදහ වෙනස් වෙන්න ගන්නවා. ඒ කැමැත්තෙන් වගේම අකැමැත්තෙන් වෙන්න පුලුවන්.

බොහෝමයක් මිනිස්සු තමන්ගෙ සිතුම් පැතුම් හංඟා ගෙන ජීවත් වෙනවා.ඒ තමා අවට ඉන්න අය නිසා වෙන්න පුලුවන්. තමන්ගෙ සිතුම් පැතුම් කවදාවත් පල නොදරන බව දැන ගත්තාම තවත් සමහරු ඒ විදහට සිතන පතන එක නතර කරලත් දානවා.
කොහොම කොහොම හරි කාලයත් එක්ක අපි ඉදිරියට යද්දි අතීත කාලෙ දී අපි හිතපු පතපු දේවල් කොයි තරම් නම් බොළඳද අර්ථ ශූන්යද කියලත් නොහිතෙනව නෙමෙයි. ඒත් මිනිසා කොයි තරම් නම් වයසට ගියත් පොඩි ළමයෙක් වගේ සිතුම් පැතුම් කාගෙත් ළඟ හැංඟිලා හරි තියෙනවා. ඒක දරුවො ඉන්න අම්ම කෙනෙක් ද තාත්ත කෙනෙක් ද මුණුබුරන් ඉන්න සීයෙක් ද ආච්චියෙක් ද කියල වෙනසක් නැහැ. අන්න ඒ සිතුම් පැතුම් කොච්චර නම් හංගන් හිටියත් “නිදහස “ ලැබුන ගමන් හරි තමාව හොඳින් තේරුම් ගත්ත විස්වාසවන්තයෙක් ලැබුනම හරි කිසිම ප්රශ්ණයක් නැතිව එළියට එන්න ගන්නවා.

ඔය කියන නිදහස හරි ඔය කියන තමන්ව තේරුම් ගත්ත මනුස්සයව හරි ලැබෙන්නේ ඉතාම අතලොස්සක් වන වාසනාවන්තයින්ට විතරයි

Last edited: