1. N

    සර්විස් ගැන උදව්වක්

    සර්විස් ගැන උදව්වක් යාළුවනේ මට තියෙන්නේ නිසාන් ඩොක්ටර්සනි (FB13) කාර් එකක්. මට දැනගන්න ඕනෙ එකේ සර්විස් එක, oil මාරුව, air filter, oil filter,diesel filter මාරු කරන්න ඕනෙ කිලෝමීටර් කීයකින්ද? :confused: :confused: තව වෙන මොනවද කලයුතු දේවල්?

    No contents