Every 5000 KM for petrol vehicles .
If did not exceed 5000 Km do every 6 months. ගොඩක් වෙලාවට එයර් ෆිල්ටර් ඒකනම් මාරු කරන්නේ නැහැ. සුද්ද කරලා අපහු දානවා. අනෙක් ඒවානම් අලුතින්ම දානවා. තව ගෙවිච්ච ටයර් එස්සරහ පස්ස මාරු කරනවා . විල් බැලන්ස් කරනවා. ඔන්න ඔය වගේ දේවල්. සර්විස් කරන උන් දන්නවා එක. මගේ වහනේනම් ටොයෝට. මම නම් කොම්පැනි දාලමයි කරන්නේ. වාහනේ පරනනම් එහෙම ඕනේ නැහැ. හැබැයි ඔටෝ මිරාජ් එකෙන් වගේ කරපන්. වැඩ හොඳයි. ටිකක් ගාන සැරයි.