දන්නා කෙනක් උදව් කරන්න Intel(r)915G/915GV/910GL Windows 7 Drivers එක සොයා ගන්න ඉන්ටෙර්නෙට් එක පීරලා හෙව්ව්වා කොහෙවත් නැහැ XP එකනම් තියෙනවා. නමුත් PC එක ගේද්දී උන් Windows 7 Drivers දාලා තිබුණා CD එක දුන්නේ නැහැ උන් ඒ උනාට
ඖටෝමැටික් Drivers install කරන Software වලින් වත් පෙන්වන්නේ නැහැ Drivers...