ප්‍රභාකරන් මියගියේ සයනයිඩ් කාලා
නන්දිකඩාල් කලපුවේ කැලෑව පීරද්දී ප්‍රභාකරන්ගේ මළසිරුර හමු වූ බවත්, ඒ වනවිටත් ඔහු සයනයිඩ් කරළ මුව තුළට ඔබාගෙන තිබූ බවත්, හිසට වෙඩි තබා මළ සිරුර විකෘති කිරීම් සිදු කෙරුණේ ප්‍රභාකරන් මියයාමෙන් පසුව බවත් අවසන් සටනේ තීරණාත්මක කාර්යභාරයක යෙදී සිටි යුද හමුදා සෙබළෙක්...