1. A

    මාරවැඩක් උනේ.

    අඩෝ මාර වැඩක් වුනේ මම රෙජිස්ටර් වෙන්න එකවුනට් එක හදද්දී වැරදි ඊ මේල් එකක් දීලා තියෙන්නේ වෙලාවට ඒක හරි ඇඩ්‍රස් එකක් ඒ හින්දා(වෙන කාගෙද එකක්) රෙජිස්ටර් අවුලක් වුන් නෑ.අර ඊ මේල් එක කන්ෆර්ම් කරන්න බැරි උන නිසා ලොග් වුනාට post දාන්න බෑ.ඒ පාර අය මේක හැදුවා. (දැන්නම් ඒ එකවුනට් එක ඕනත් නෑ.මේක තියන...
  2. A

    ජාපාලඇට......

    ජා පාල ඇට කියන්නෙ මොනවටද බ්න්? ඕව දුන්නහම නොනවත්වා බඩයනවා කියන්නෙ ඇත්තද බ්න්. ඒ කියන්නෙ ඒක විසක්ද සිඞහලු? නැත්තම් බෙහෙතක්ද? දන්න එවුන්,දැකල තියන වුන් කියපන් බලන්න.(educational purpose only) ආහ් තව එකක් (ඔව්වයින් මරිසි ඩුන්න එවුන් ඉන්නවනම් කියපන් සිඞහලු) හි හී .............

    No contents