1. sandun22

    Family Man Season 02

    මේක මගේ පලවෙනි ත්‍රෙඩ් එක. family man අලුත් සීසන් එකෙ (season 02) ශ්‍රී ලංකාවේ LTTE එක ගෙන story එකක් develop කරල කට්ටිය බැලුවද ? උන් කැඩිච්ච සිංහලත් කතා කරනව බලල නැති අය බලන්න . සීසන් 01 නම් පට්ට මේක කොහොම වෙඉද දන්නේ නෑ . අනික එකේ ඉන්න LTTE උන් කියන්නේ අපි උන්ගේ family rape කලා කියල. තව...
  2. sandun22

    AIR rifle....

    මචන්ලා ලංකාවට ලගදී එයාර් රයිෆල් ගෙන්නපු අය ඉන්නවද ??? මමත් ගේන්න ඉන්නෙ ....දන්න කෙනෙක් ඉන්නවනම් කියන්ඩෝ .......:)

    No contents