You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
අලුතෙන් පටන් ගන්න Phone Shop එකකට ෆෝන් ගන්න Dealer කෙනෙක් හොයල දෙන්න පුලුවන්ද? මහරගම පන්නිපිටිය කොට්ටාව හෝමගම අවටින්. වඩිපුරම බලාපොරොත්තු වෙන්නෙ 5000ට අඩු නෝමල් ෆෝන්ස්. ලොකු උදව්වවක් හොයලා දෙන්න පුලුවන්නම්.
-
4G Router එකේ ස්පීඩ් එක අඩුකරන්න බැරිද.??
ඩයලොග් 4g router එකේ ස්පීඩ් එක අඩු කරන්න බැරිද මචංලා..? දැනට එකේ පැයකට GB 1ක් විතර නිකන්ම යනවා... :(:(