මචන්ලා
හොන්ඩ හොර්නට් බයික් එකයි යමහා ට්‍රිකර් එකයි ගත්තම, මේ බයික්ස් දෙකෙන් fuel consumption එක අදාලා කරගන්නේ නැතිව.
1. නඩත්තු වියදම
2. අමතර කොටස් හොයාගැනීමේ පහසුව
3. අදික තදබදයක් පවතින නුවර පාවිච්චි කරන්න පහසුව
4. නැවත විකිණීමේ පහසුව
වග දේවල් බැලුවම හොද බයික් එක මොකක්ද?
ස්තුත්යි..