kawasaki estrella

Odinew

Member
Aug 21, 2015
32
0
0
kawasaki estrella උදවු..

mr_45412_0cdf13721ca77fae.jpg


මචන්ලා මේ බයික් එක හොදයිද?? නිතර එන ලෙඩ මොනවද??

අමතර කොටස් හොයාගන්න තියෙනවද??නැත්තම් දුර්ලබද?

නඩත්තු වියදම් කොහොමද?

සුසුකි වෝල්ටි එක්ක බැලුවොත් දෙකෙන් හොද බයික් එක මොක්කක්ද??
 
Last edited:

Odinew

Member
Aug 21, 2015
32
0
0
පරණ බයික් එකක් නේද..
පට්ට ගැතියි බන්..

පරණයි කිව්වට තවම හදනවා බයික් එක..මන් හිතන විදියට මෙහෙ තියෙන බයික්ස් 2005 ට කලින් ඒවා වෙන්න ඕනා මන් දන්නා විදියට..මොකද ඊට පස්සේ හැදුව මොඩල් එක ඉන්ජෙක්ටර් එක්ක පිටිපස්සේ ඩ්රම් බ්රේක් තියෙන්නේ..මෙහෙ තියෙන ගොඩක් ඒවා පිටිපස්ස ඩිස්ක් බ්රේක්...මමත් සයිට් එක්ක දැක්කේ..හරි වැරැද්ද දන්නේ නැහැ හරියටම..
 

Odinew

Member
Aug 21, 2015
32
0
0
oka ganna apa... parts ahema hoyaganna amarui... anika lankawe kawasaki market na... tracker aka arenna

එක තමයි මචන් මම පොඩ්ඩක් පස්ස ගැහුවේ..පාර්ට්ස් කෙස් එක හන්දා..වෝල්ටි වලට පාර්ට්ස් හොයාගන්න අමාරු නැහැ නේද??
 

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Lankawe kawasaki agent kenek nadda ban. Redda indian magul walatanan innawa wahi wahala :eek:
    brandnew wikunanna puluwan ewata witharai agent la inne. Okak brand new laksha 10 withara wei aduma.
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,198
    4,367
    113
    ඇයි එන්නද
    මචන් මෙහෙමයි ලෙඩ එන්නේ නැ හරියට නඩත්තු කරොත් carb එක බලන්න හොදට ගන්න ඉසෙල්ලා හප්පා ගන්න නම් එපා parts හොයා ගන්න අමාරුයි වෙන ලෙඩ නම් නැ බයික් එක පට්ට


    volty නම් සුපිරි බඩු ලංකාවේ parts හොයා ගන්න පුළුවන්
     
    Last edited: