Business - තේ වගාව
එළකිරි එකේ ඉන්න තේ වත්තක් maintain කරන එක business එකක් විදියට කරන member කෙනෙක්ට කියන්න පුලුවන්ද,
අක්කර 1 කින් කොච්චර ප්රමාණය තේ මාසෙකට පුලුවන්ද ?
1KG විකුණුම් මිල කීයද ?
පොහොර අනෙක් maintain cost එක මාසෙකට ?
තේ දළු කඩන යට average 1KG > 20/- නේද ?
ඔයාලගේ experience එක...