මචන්ලා මට 4G කනෙක්ෂන් එකක් ගන්න ඕන. :):)
Rental එක Rs 1400 Dialog පැකේජ් එක තමා බැලුවේ.:yes:
මේ පැකේජ් එක පාවිච්චි කරන අය එළකිරියේ ඕන තරම් ඇතිනේ.........:yes:
ඒක නිසා මට කියනවද මේකේ rental එක කීයක් විතර වෙනවද ඔය tax අනං මනං සේරම එකතු වුනාම.....?:confused:
දෙන Router එක හොදයිද......? (Huawei...