New 4G Connection

Vision777

Active member
  • මචන්ලා මට 4G කනෙක්ෂන් එකක් ගන්න ඕන. :):)
    Rental එක Rs 1400 Dialog පැකේජ් එක තමා බැලුවේ.:yes:
    මේ පැකේජ් එක පාවිච්චි කරන අය එළකිරියේ ඕන තරම් ඇතිනේ.........:yes:
    ඒක නිසා මට කියනවද මේකේ rental එක කීයක් විතර වෙනවද ඔය tax අනං මනං සේරම එකතු වුනාම.....?:confused:
    දෙන Router එක හොදයිද......? (Huawei router එකක් දෙන්නේ මම දන්න විදියට)
    කනෙක්ෂන් ස්පීඩ් එක නිතර නිතර අවුල් යන සීන් එහෙම තියෙනවද......?:confused:
    තව මේ පැකේජ් එකේ තියෙන ගුණ දොස් මෙතන දානවනම් ගොඩක් වටිනවා......:yes::yes: (ඉදිරියේදී ගන්න බලාපොරොත්තු වෙන සියලූම දෙනාගේ දැන ගැනීම පිණිස);););)
     
    Last edited:

    wowdon

    Well-known member
  • Aug 11, 2007
    1,863
    257
    83
    Worldwide
    Mama use karanne oya Dialog 4G eka mchn.tax ekka nam mata hariyatama mathaa naha mchn.But im Happy with it.nothing Bad to say from my side.
     
    • Like
    Reactions: Vision777

    KNK dep 1

    Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    මම SLT 740 Package එක use කරේ. කලින් නම් Tax එකත් එක්ක 830ක් වගේ අවේ. දැන් 49% Tax හින්ද මේ මාසේ Bill එක 1100 ක් විතර එයි. ඔය Pack එකත් tax එක්ක 2000ක් විතර එයි මම හිතන විදිහට. පොඩ්ඩක් Dialog Care Call කරලා අහල බලලා ගාන set වෙන එකක් ගන්න.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,085
    113
    ado 5gb + 5gb = 10gb hambena pckg eke.pata gala data iwara wenwda bn.mama danta dialog 2gb magula use karanne :dull:
     

    Vision777

    Active member




  • Thanks hemotama......
    11.gif
    11.gif
    11.gif
     

    Vision777

    Active member
  • මම SLT 740 Package එක use කරේ. කලින් නම් Tax එකත් එක්ක 830ක් වගේ අවේ. දැන් 49% Tax හින්ද මේ මාසේ Bill එක 1100 ක් විතර එයි. ඔය Pack එකත් tax එක්ක 2000ක් විතර එයි මම හිතන විදිහට. පොඩ්ඩක් Dialog Care Call කරලා අහල බලලා ගාන set වෙන එකක් ගන්න.

    ඒක තමා බන්... ගිහිල්ලම අහල බලන්න ඕන...... :yes::yes:
    Thanks for comment...
    11.gif
     

    Vision777

    Active member
  • rs 1570i tax ekka. speed theyanawa aulak mchan. magenam slow wela na thama

    ස්පීඩ් තියෙනවනම් එච්චරයි .......
    11.gif
    මම දැනට use කරන MOBITEL පැකේජ් එක පට්ට ස්ලෝව් බන් දැන් ටික දවසක ඉදන්. :angry:එපා වෙලා තියෙන්නෙ. :dull: