Concept Project | Investment | Android | HTML/CSS/JS
මගේ Concept Project එකක් තියෙනව. ඇත්තටම මේ මගේ දෙවෙනි concept Project එක. පලවෙනි Project එක මේ වෙනකොට සාර්තකව දෙවෙනි අදියරේ තියෙනව. දැනටම එලකිරි මෙම්බර්ස්ල දෙන්නෙක් මේකට සෙට් වෙලා ඉන්නව. ඒකෙ නම් Full Investment එක දරන්නෙ මම. Project එක...