Concept Project | Investment | Android | HTML/CSS/JS
මගේ Concept Project එකක් තියෙනව. ඇත්තටම මේ මගේ දෙවෙනි concept Project එක. පලවෙනි Project එක මේ වෙනකොට සාර්තකව දෙවෙනි අදියරේ තියෙනව. දැනටම එලකිරි මෙම්බර්ස්ල දෙන්නෙක් මේකට සෙට් වෙලා ඉන්නව. ඒකෙ නම් Full Investment එක දරන්නෙ මම. Project එක කීප වතාවක්ම පොඩ්ඩ පොඩ්ඩ වෙනස් කලා. අපේ එලකිරි දෙන්නගෙනුත් ගොඩක් ලොකු හෙල්ප් එකක් ලැබෙනව අයිඩියාස් වලින්. විස්වාස කරනව නමක් තියෙන්න පුලුවන් වැඩක් වෙයි කියල...
කවුරු හරි කැමති නම් ඒකටත් set වෙන්න පුලුවන් investor කෙනෙක් විදියට. සල්ලි නම් මදි වෙන්නෙ නෑ.. අවශ්‍ය කරන උපකරණ ටිකක් නෑ අපිට. ඒකට යන මුදල ගොඩක් වැඩී. ඒ නිසා රෙන්ට් කරන්න හිතන් ඉන්නෙ. කෙනෙක් සෙට් වෙනව නම් අපිට ඒටික ගන්නත් පුලුවන්..
හැබැයි Concept Project එකක් නිසා NDA (Non disclosure agreement) සයින් කලාට පස්සෙ තමා details දෙන්නෙ.
NDA දැනටමත් හදල තියෙන්නෙ. 
දෙවෙනි Project එක කරගන්න ඕන තරම් සල්ලි මේ දවස් වල නෑ. අඩුම ලක්ශ 3 ක් වගේ යන්නෙ. එකපාර project දෙකක් කරන්නෙ මොකද කියල කියනවා නම් හේතුව තමා මේ project දෙක එකකට එකක් සම්බන්ද කරන්න පුලුවන්. ඒකෙන් marketing වලට අමතරව යන cost එක අඩු කරගන්න පුලුවන්. හැබැයි මේ second project එක නැහැයි කියල first project එකට කිසිම effect එකක් නෑ. වෙන එකම දේ එකපාර marketing කරන එකයි.
Project Plan
Project එක කරන්නෙ මේ විදියට. App එකක් තමයි හදන්නෙ. එහෙම නැතන්ම් කරදරයකින් තොරව smart phone එකක Run වෙන්න පුලුවන් ඕනම විදියක්.
මුලින්ම Project requirement එක සම්පූර්නව හදල විස්තර ඔක්කොම දෙනව development කරන අයට.. පස්සෙ එයාලගෙ experience එක අනුව changes කරනව ගැලපෙන විදියට. ඊලගට ප්‍රොටෝ ටයිප් එකක් කරනව. කරල බලනව අඩුපාඩු. ඊට පස්සෙ ඕන කරන adjustments සහ අමතරව එකතුවෙන ඒවට cost එකත් ගනන් බලල ඒ ටිකත් එකතු කරල තමා තමා development පටන් ගන්නෙ. ඒ අතර execution එකට ඕනෙ අනිත් දේවල් වෙනම සපුරා ගන්නව..
Project Stages
Project එක මුලින්ම Android වලින් develop කරල ios වලට දෙවෙනි අදියරේදි යනව. windows ගැන අදහසක් නෑ තාම. එහෙම නැත්නම් cross platform වලින් develop කරන්නත් පුලුවන්. Delphi or tool එකක් පාවිච්චි කරල Phonegap - HTML/CSS/JS. වෙන විදියක් තියෙනව නම් ඒ විදියට උනත් අවුලක් නෑ. ඊලගට ඉතින් මේකට සයිට් එකක් හදල seo කරල එහෙම ගන්න ඕනෙ. Google/FB ads ටිකක් දාල logo, banners එහෙම හදල ගන්න ඕනෙ. තව animation video එකකුත් කරගන්න ඕනෙ. මේව ඔක්කොම මාකටින්ග්.. Execution Stage එක ගොඩක් ලොකුයි..
Project Type
Project එක buying & selling App එකෙන් වෙන දේ කිව්වොත් App එක කොටස් දෙකකට කඩනව Buyer and Seller කියල. buyer features ඔක්කොම free දෙන්නෙ. ඒත් seller features ගන්න නම් pay කරල unlock කරගන්න ඕනෙ. country support අවුලක් නැත.
මුල් ටික ජනප්‍රිය කරල ගන්න ඕනෙ නිසා paid version 100ක් වගේ free දෙන්න පුලුවන්.. paid version එකෙත් subscription දෙකක් දෙනව Fees දෙකකට Annually billed. basic ($0.99/m) and advanced ($1.99/m). ඊලගට sell කලාම buyer ට App එකෙන්ම ගෙවන්න පුලුවන් වෙන්න ඕනෙ. මේටික local payment processor එකකින් කරන්න පුලුවන් නම් හොදයි. නැත්නම් mobile wallet/ payhere එකකින් උනත් අවුලක් නෑ. එහෙම බැරි නම් එතන පොඩි අවුලක් තියෙනව.
Project Features
transaction වලට අපි commission ගන්නෙ නෑ.
payment processor ගෙ fees විතරයි. ඒකත් sellerම බලා ගන්න ඕනෙ. එහෙම නැත්නම් sellerට manually payments collect කරගන්නත් පුලුවන්.. sellerම තමා delivery කරන්නෙත්. delivery place and method ටිකකුත් තියෙනව. අපි කිසිම දෙයක් කරන්නෙ නෑ. App එක market place එකක් විතරයි. seller wallet එකක් වෙනම maintain වෙන්න ඕනෙ. ඔක්කොම payments, seller account බලන්න පුලුවන් වෙනම admin panel එකක් ඕනෙ. seller withdrawal limit සහ තව පොඩි පොඩි සීන් තියෙනව. Pre order section එකක් තියෙනව. මේකෙන් pre orders placement, confirmation, cancellation කොටස් තියෙනව.
seller accounts ban, support ticket options ඕනෙ.. ඒ වගේම Listing Limit දාල වැඩිවන ඒවට අමතරව $0.10 ක් වගේ ගන්නව. ඔය විදියට තමා App එක යන්නෙ. තව promotion price, bulk qty price ටිකක් තියෙනව.
Project Investment
Investor කෙනෙක් විදියට join වෙන්න පුලුවන් service එකක් හරහා හෝ මුදලින්.
Service එකක් කියන්නෙ Project එකට අවශ්‍යවෙන යම් කාර්යයක් මුදල් ගන්නෙ නැතුව කරල දීමෙන්.. Ex - Logo Design, App Development etc
මුදල් ලබා දෙනව නම් Minimum LKR 5,000 Effective Return 1.17%
Maximum LKR 300,000 Effective Return 70.0%
5000ට වැඩි 500 Blocks වලින් තමා මුදල් දෙන්න පුලුවන්. Ex - 5500, 7500
Project Estimated Revenue
කොච්චර මුදලක් ලැබෙයිද? Revenue එක ගැන කියනව නම් Seller Basic subscription Downloads Minimum 1750යි target කරන්නෙ. $7,250.00 Appx LKR 1 Million Revenue. 70% තමා Investors අතරෙ බෙදන්නෙ.
ඉතිං මේකට කැමති කෙනෙක් ඉන්නව නම් සෙට් වෙන්න පුලුවන්.. හැබැයි එලකිරි එකෙන් ම විතරක් communicate කරන්නෙ නම් නෑ. App development කරන්න කැමති කෙනෙක් set වෙනව නම් එයාගෙ development fee එක හෝ Shares percentage එකක් ඉල්ලන්න පුලුවන්. Investor විදියට සල්ලි යොදවනව නම් බලාපොරොත්තු වෙන මුලු ගාන 300,000 නිසා ඔබට අතට ලැබෙන ගාන හැදෙන්නෙ මෙහෙමයි.
Revenue * 70 * Investment / (300,000 * 100 )
Project Legalization
මේකෙ තියෙන ලීගල් පැත්ත ගැන කියනවා නම් අපි රෙජිස්ටර්ඩ් කම්පැනි එකක්. ඔක්කොම නීතිගරුකව සිද්ධ වෙනව. අදාල ඩොකියුමන්ට්ස් ඔක්කොම දෙනව. ලෝයර්ස් ල එක්ක එකතුවෙලා තමයි ඔක්කොම ලියකියවිලි හදල තියෙන්නෙ.. කාටවත් අසාධාරනයක් වෙන්නෙ නෑ.
ඒ වගේම හැම Stage එකක්ම සියලුම Investors ලට දන්නවනව. Project එක Fail උනොත් ඒකටත් වෙනම Document එකක් හදල Publish කරනව. ඒ නිසා Investorsලට හොරෙන් Launch කරන්න බෑ.
Project Failure
ඒ වගේම මේ ප්‍රොජෙක්ට් එක fail උනොත් මොකද වෙන්නෙ.. එහෙම උනොත් ඉතින් ඔක්කොගෙම සල්ලියි කාලයයි වතුරෙ.. Investors ලටත් මුකුත් ලැබෙන්නෙ නෑ.. එක වෙන්න තියන ඉඩ ගොඩක් අඩුයි. මොකද මේ වගේ App එකක අවශ්‍යතාවය තදින්ම තියෙනව එක්තරා පිරිසකට.. එයාල වෙනුවෙන්මයි මේක හදන්නෙ. අපිට මුලු ලෝක්ම ඉන්න අය මේක download කරගන්න ඕනෙ නෑ. අපි එක්තරා target කරන පිරිසකට තමා මේ App එක හදන්නෙ.. KYC & KYS Project.
ඒ නිසා බය වෙන්න දෙයක් නෑ. ඒ වගේම Fee එක ගොඩක් අඩු නිසා (Annually Appx LKR 920.00) සහ Hidden fees නැති නිසා අවුලක් නෑ.
මොකද මේ කරන පිරිසගෙ දැනට cost එක monthly LKR 1000ට වඩා යනව. ඒ නිසා අවුරුද්දට LKR 1000ක් ගෙවන තැනට පත්කරගන්න පුලුවන්.
ඒ වගේම එක්තරා කොටසක් ඉන්නව මේ බිස්නස් එක පටන් ගන්න ඕනෙ ඒත් මාකට් එක හදාගන්න බැරි නිසා නොකරන. ඉතින් මේ App එකෙන් එයාලට market එකක් හදල දෙන නිසා ඒවගේ අයත් එකතුකර ගන්න පුලුවන්.
KYC / KYS (Know your Customer/Seller) Eligibility
අද Smart phone කියන එක සුලභ දෙයක් සහ ඉතාමත් අඩු මිලට තියෙන නිසා මේක ඒ තරම් ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. ඒ වගේම අන්තර්ජාල පහසුකමත් පොඩි මුදලකට ගන්න පුලුවන්. Seller's Data consumption එක මාසෙටම 50mb වගේ යන්නෙ. Initial Stage එකේදි listings වලට Data ටිකක් යනව. නමුත් එතනින් පස්සෙ Data යන්නෙම නැති තරම්.. push notifications වලට විතරයි. Project එක පුරාම තියෙන්නෙ KYC. Buyerට අලුත් sellerල browse කරන්නෙ නැත්නම් 50mb data ඇති.
Project Uniqueness
අපිට එන කිසිම Idea එකක් Unique නෑ මම දන්න තරමින්. එහෙම වෙන්න පුලුවන් ඉඩ ගොඩාක් අඩුයි... ඉතින් මගෙත් Ideas උනත් එහෙමයි..
ඇත්තටම වෙනස තියෙන්නෙ execution එකෙයි..
එකෙන් තමයි අනිත් competitors ලට තරගයක් දෙන්නෙ,
ඒ වගේම මේ copy projects නෙමෙයි.
කැමති අය ඉන්නව නම් සෙට් වෙන්න.. තව විස්තර ඕනෙ නම් අහන්න..
හැමෝටම ජය.
මගේ Concept Project එකක් තියෙනව. ඇත්තටම මේ මගේ දෙවෙනි concept Project එක. පලවෙනි Project එක මේ වෙනකොට සාර්තකව දෙවෙනි අදියරේ තියෙනව. දැනටම එලකිරි මෙම්බර්ස්ල දෙන්නෙක් මේකට සෙට් වෙලා ඉන්නව. ඒකෙ නම් Full Investment එක දරන්නෙ මම. Project එක කීප වතාවක්ම පොඩ්ඩ පොඩ්ඩ වෙනස් කලා. අපේ එලකිරි දෙන්නගෙනුත් ගොඩක් ලොකු හෙල්ප් එකක් ලැබෙනව අයිඩියාස් වලින්. විස්වාස කරනව නමක් තියෙන්න පුලුවන් වැඩක් වෙයි කියල...

කවුරු හරි කැමති නම් ඒකටත් set වෙන්න පුලුවන් investor කෙනෙක් විදියට. සල්ලි නම් මදි වෙන්නෙ නෑ.. අවශ්‍ය කරන උපකරණ ටිකක් නෑ අපිට. ඒකට යන මුදල ගොඩක් වැඩී. ඒ නිසා රෙන්ට් කරන්න හිතන් ඉන්නෙ. කෙනෙක් සෙට් වෙනව නම් අපිට ඒටික ගන්නත් පුලුවන්..
හැබැයි Concept Project එකක් නිසා NDA (Non disclosure agreement) සයින් කලාට පස්සෙ තමා details දෙන්නෙ.
NDA දැනටමත් හදල තියෙන්නෙ. 
දෙවෙනි Project එක කරගන්න ඕන තරම් සල්ලි මේ දවස් වල නෑ. අඩුම ලක්ශ 3 ක් වගේ යන්නෙ. එකපාර project දෙකක් කරන්නෙ මොකද කියල කියනවා නම් හේතුව තමා මේ project දෙක එකකට එකක් සම්බන්ද කරන්න පුලුවන්. ඒකෙන් marketing වලට අමතරව යන cost එක අඩු කරගන්න පුලුවන්. හැබැයි මේ second project එක නැහැයි කියල first project එකට කිසිම effect එකක් නෑ. වෙන එකම දේ එකපාර marketing කරන එකයි.
Project Plan
Project එක කරන්නෙ මේ විදියට. App එකක් තමයි හදන්නෙ. එහෙම නැතන්ම් කරදරයකින් තොරව smart phone එකක Run වෙන්න පුලුවන් ඕනම විදියක්.
මුලින්ම Project requirement එක සම්පූර්නව හදල විස්තර ඔක්කොම දෙනව development කරන අයට.. පස්සෙ එයාලගෙ experience එක අනුව changes කරනව ගැලපෙන විදියට. ඊලගට ප්‍රොටෝ ටයිප් එකක් කරනව. කරල බලනව අඩුපාඩු. ඊට පස්සෙ ඕන කරන adjustments සහ අමතරව එකතුවෙන ඒවට cost එකත් ගනන් බලල ඒ ටිකත් එකතු කරල තමා තමා development පටන් ගන්නෙ. ඒ අතර execution එකට ඕනෙ අනිත් දේවල් වෙනම සපුරා ගන්නව..
Project Stages
Project එක මුලින්ම Android වලින් develop කරල ios වලට දෙවෙනි අදියරේදි යනව. windows ගැන අදහසක් නෑ තාම. එහෙම නැත්නම් cross platform වලින් develop කරන්නත් පුලුවන්. Delphi or tool එකක් පාවිච්චි කරල Phonegap - HTML/CSS/JS. වෙන විදියක් තියෙනව නම් ඒ විදියට උනත් අවුලක් නෑ. ඊලගට ඉතින් මේකට සයිට් එකක් හදල seo කරල එහෙම ගන්න ඕනෙ. Google/FB ads ටිකක් දාල logo, banners එහෙම හදල ගන්න ඕනෙ. තව animation video එකකුත් කරගන්න ඕනෙ. මේව ඔක්කොම මාකටින්ග්.. Execution Stage එක ගොඩක් ලොකුයි..

Project Type
Project එක buying & selling App එකෙන් වෙන දේ කිව්වොත් App එක කොටස් දෙකකට කඩනව Buyer and Seller කියල. buyer features ඔක්කොම free දෙන්නෙ. ඒත් seller features ගන්න නම් pay කරල unlock කරගන්න ඕනෙ. country support අවුලක් නැත.
මුල් ටික ජනප්‍රිය කරල ගන්න ඕනෙ නිසා paid version 100ක් වගේ free දෙන්න පුලුවන්.. paid version එකෙත් subscription දෙකක් දෙනව Fees දෙකකට Annually billed. basic ($0.99/m) and advanced ($1.99/m). ඊලගට sell කලාම buyer ට App එකෙන්ම ගෙවන්න පුලුවන් වෙන්න ඕනෙ. මේටික local payment processor එකකින් කරන්න පුලුවන් නම් හොදයි. නැත්නම් mobile wallet/ payhere එකකින් උනත් අවුලක් නෑ. එහෙම බැරි නම් එතන පොඩි අවුලක් තියෙනව.
Project Features
transaction වලට අපි commission ගන්නෙ නෑ.
payment processor ගෙ fees විතරයි. ඒකත් sellerම බලා ගන්න ඕනෙ. එහෙම නැත්නම් sellerට manually payments collect කරගන්නත් පුලුවන්.. sellerම තමා delivery කරන්නෙත්. delivery place and method ටිකකුත් තියෙනව. අපි කිසිම දෙයක් කරන්නෙ නෑ. App එක market place එකක් විතරයි. seller wallet එකක් වෙනම maintain වෙන්න ඕනෙ. ඔක්කොම payments, seller account බලන්න පුලුවන් වෙනම admin panel එකක් ඕනෙ. seller withdrawal limit සහ තව පොඩි පොඩි සීන් තියෙනව. Pre order section එකක් තියෙනව. මේකෙන් pre orders placement, confirmation, cancellation කොටස් තියෙනව. seller accounts ban, support ticket options ඕනෙ.. ඒ වගේම Listing Limit දාල වැඩිවන ඒවට අමතරව $0.10 ක් වගේ ගන්නව. ඔය විදියට තමා App එක යන්නෙ. තව promotion price, bulk qty price ටිකක් තියෙනව.
Project Investment
Investor කෙනෙක් විදියට join වෙන්න පුලුවන් service එකක් හරහා හෝ මුදලින්.
Service එකක් කියන්නෙ Project එකට අවශ්‍යවෙන යම් කාර්යයක් මුදල් ගන්නෙ නැතුව කරල දීමෙන්.. Ex - Logo Design, App Development etc
මුදල් ලබා දෙනව නම් Minimum LKR 5,000 Effective Return 1.17%
Maximum LKR 300,000 Effective Return 70.0%
5000ට වැඩි 500 Blocks වලින් තමා මුදල් දෙන්න පුලුවන්. Ex - 5500, 7500
Project Estimated Revenue
කොච්චර මුදලක් ලැබෙයිද? Revenue එක ගැන කියනව නම් Seller Basic subscription Downloads Minimum 1750යි target කරන්නෙ. $7,250.00 Appx LKR 1 Million Revenue. 70% තමා Investors අතරෙ බෙදන්නෙ.
ඉතිං මේකට කැමති කෙනෙක් ඉන්නව නම් සෙට් වෙන්න පුලුවන්.. හැබැයි එලකිරි එකෙන් ම විතරක් communicate කරන්නෙ නම් නෑ. App development කරන්න කැමති කෙනෙක් set වෙනව නම් එයාගෙ development fee එක හෝ Shares percentage එකක් ඉල්ලන්න පුලුවන්. Investor විදියට සල්ලි යොදවනව නම් බලාපොරොත්තු වෙන මුලු ගාන 300,000 නිසා ඔබට අතට ලැබෙන ගාන හැදෙන්නෙ මෙහෙමයි.
Revenue * 70 * Investment / (300,000 * 100 )
Project Legalization
මේකෙ තියෙන ලීගල් පැත්ත ගැන කියනවා නම් අපි රෙජිස්ටර්ඩ් කම්පැනි එකක්. ඔක්කොම නීතිගරුකව සිද්ධ වෙනව. අදාල ඩොකියුමන්ට්ස් ඔක්කොම දෙනව. ලෝයර්ස් ල එක්ක එකතුවෙලා තමයි ඔක්කොම ලියකියවිලි හදල තියෙන්නෙ.. කාටවත් අසාධාරනයක් වෙන්නෙ නෑ.
ඒ වගේම හැම Stage එකක්ම සියලුම Investors ලට දන්නවනව. Project එක Fail උනොත් ඒකටත් වෙනම Document එකක් හදල Publish කරනව. ඒ නිසා Investorsලට හොරෙන් Launch කරන්න බෑ.

Project Failure
ඒ වගේම මේ ප්‍රොජෙක්ට් එක fail උනොත් මොකද වෙන්නෙ.. එහෙම උනොත් ඉතින් ඔක්කොගෙම සල්ලියි කාලයයි වතුරෙ.. Investors ලටත් මුකුත් ලැබෙන්නෙ නෑ.. එක වෙන්න තියන ඉඩ ගොඩක් අඩුයි. මොකද මේ වගේ App එකක අවශ්‍යතාවය තදින්ම තියෙනව එක්තරා පිරිසකට.. එයාල වෙනුවෙන්මයි මේක හදන්නෙ. අපිට මුලු ලෝක්ම ඉන්න අය මේක download කරගන්න ඕනෙ නෑ. අපි එක්තරා target කරන පිරිසකට තමා මේ App එක හදන්නෙ.. KYC & KYS Project.
ඒ නිසා බය වෙන්න දෙයක් නෑ. ඒ වගේම Fee එක ගොඩක් අඩු නිසා (Annually Appx LKR 920.00) සහ Hidden fees නැති නිසා අවුලක් නෑ.මොකද මේ කරන පිරිසගෙ දැනට cost එක monthly LKR 1000ට වඩා යනව. ඒ නිසා අවුරුද්දට LKR 1000ක් ගෙවන තැනට පත්කරගන්න පුලුවන්.