1. S

    Can we do MSc in CS after completed the SLITT Software Engineering Top Up Degree.?

    SlITT එකේ Bsc. Software Engineering Top-Up එක කරපු අයට පුලුවන්ද කොලඹ Campus එකේ MSc in CS එක කරන්න.එලකිරියේ දන්න අය ඉන්නවනම් කියන්න..ලොකු උදවුවක්. http://www.sliitcomputing.lk/program/b-sc-hons-computer-science-and-software-engineering-university-of-bedfordshire-final-year/...
  2. S

    ICBT vs SLITT Software Engineering Top Up Degree.

    එලකිරියේ මෙහ් පිලිබදව දන්න අයගෙන් උදවුවක් ඕන. Sliit eke one year degree එක. ICBT ත් ඒමයි. පහල තියේ ලින්ක් දෙක. SlIIT http://www.sliitcomputing.lk/program/b-sc-hons-computer-science-and-software-engineering-university-of-bedfordshire-final-year/ ICBT...
  3. S

    it කරපු අයගෙන් උදවුවක්

    it කරපු අයගෙන් උදවුවක් මන් nibm එකේ diploma එක ඉවරයි..java,php,jsp,servlet,c# ගැන අවබොදයක් තියේ..java side එක තමා ආසම.. එලකිරියේ it කරපු අයගෙන් උදවුවක් ඕන..මට කියන්න මන් දැන් යන්න ඕන path එක මොකක්ද..මට මේකෙන් ඇරි වෙන අහල දැනගන්න කෙනෙක් නෑ..

    No contents