ICBT vs SLITT Software Engineering Top Up Degree.

Sep 6, 2015
25
3
0
එලකිරියේ මෙහ් පිලිබදව දන්න අයගෙන් උදවුවක් ඕන.

Sliit eke one year degree එක. ICBT ත් ඒමයි.

පහල තියේ ලින්ක් දෙක.

SlIIT

http://www.sliitcomputing.lk/program/b-sc-hons-computer-science-and-software-engineering-university-of-bedfordshire-final-year/

ICBT

https://www.icbt.lk/courses/bsc-hons-software-engineering/

මෙහ් දෙකෙන් මොකද්ද හොද. ?

Industry එකේ හොද පිලිගැනීමක් ලැබෙන්නේ මෙහ් දෙකෙන් මොකටද.?

දන්න දන්න අය විස්තර කියන්න. අනිත් අය BuMp එකකින් Support එකක් දෙන්න.

කිරියේ හැමෝටම ජය.
 
niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    SLLIT සහ IIT තමයි ලංකාවේ Private IT degree වල දැනට හොදටම quality එක maintain කරන්නේ.. මම නම් ඔය දෙකෙන් එකකවත් කෙනෙක් නෙමේ..මම Software industry එකේ ඉන්න නිසයි එහෙම කිවේ.

    හැබැයි SLIIT එකේ topup එකෙන් ඔයාට ලොකු දෙයක් ගන්න ලැබෙන්නේ නෑ. එක එයාලට බැනලත් වැඩක් නෑ. අවුරුද්දකින් හදන්න බෑනේ.. ICBT එකක් බලද්දි ඔතනදි SLIIT එක හොදයි.
     
    Thanks.
     
    Uk uni Ranking baladdi nam ICBT eka wediyi.:(:(
     
    Sep 6, 2015
    25
    3
    0
    නෝටි බබා;24297157 said:
    මොකද්ද කෝස් එක අදාල නෑ, ICBT කිව්වොත් ගූම තමයි...
    මාත් ICBT ගිහින් කෙලෝ ගත්ත එකෙක්
    apaaaaa... emd