මචන් Finishing වහලයක් ගහනවානම් මේ දවස් වල 1sqft එකට කියක විතර වියදමක් යයි ද ?
ලුනු මිදෙල්ල ගාන සැර නීසා සිවිලින් ෂිට් දාලා කරන්න හිතන් ඉන්නේ
material (සිවිලින් ෂිට්,ලී වර්ග ), labour වියදම් ප්‍රමාණය දන්නවානම්
මේකේ quality අඩු නොකර අඩු වියදමින් කරගන්න ටිප්ස් ට්‍රික්ස් තියේ නම්...