ස්මාර්ට් කී බැටරිය බැහැලා.
යාලුවනේ, මම එළකිරි එකේ ත්‍රෙඩ් බලනවා ගොඩක් කල් ඉදලා. විශේෂයෙන්ම වාහන හින්දා කාපු කටු කියන ත්‍රෙඩ් එක. ඒක නිසාම තමයි මම එළකිරි එකේ රෙජිස්ටර් උනෙත්. මමත් වාහන හින්දා කාලා තියෙන කටු ගැන ඉස්සරහට ලිපි දාන්න ඉන්නේ.
දැන් නං මට කාරණයක් දැන ගන්න ඕනි. ඒ තමයි මගේ ලග තියෙනවා...