මචන්ලා ජපන් බයික් එකක් ගන්න ඕනි...Help එකක්..
මචන්ලා tw, xr ,volty වගේ ජපන් බයික් එකක් ගන්න බැලුවේ... tw එක 275,000 ට වගේ ikman එකේ තියෙනවනේ.... මචන්ලා දන්න කවරුහරි ඉන්නවද .. මොකද්ද මේ ජපන් බයික් රෙගිස්ටෙර් අව්ල... දැන් අන්රෙගිස්ටේර් ඒවා ගත්තොත් රෙගිස්ටෙර් කරන්න බැරිද.. (200 -250 cc )..මේ...