මචන්ලා ජපන් බයික් එකක් ගන්න ඕනි...Help එකක්..

minoblue

Junior member
  • Sep 16, 2015
    42
    4
    8
    මචන්ලා ජපන් බයික් එකක් ගන්න ඕනි...Help එකක්..

    මචන්ලා tw, xr ,volty වගේ ජපන් බයික් එකක් ගන්න බැලුවේ... tw එක 275,000 ට වගේ ikman එකේ තියෙනවනේ.... මචන්ලා දන්න කවරුහරි ඉන්නවද .. මොකද්ද මේ ජපන් බයික් රෙගිස්ටෙර් අව්ල... දැන් අන්රෙගිස්ටේර් ඒවා ගත්තොත් රෙගිස්ටෙර් කරන්න බැරිද.. (200 -250 cc )..මේ දවස් වල ගන්න එක පාඩුද... ඔය ගොබ්බ නීතිය වෙනස් වෙය්ද ලගදි ..
     
    Last edited:

    shssilva

    Active member
  • Sep 20, 2008
    754
    71
    28
    Some where I belong..
    Me dawas walanam karaganna bari wei puthee.yahapalanen 2017 Jan 31 wenakan chance eka dunna kali set karapuwata R.250000 dadayak gewala reg karanna. Passe illeem matha eka March 31 kala. Dan ithin Horen hari reg karganna 250kata 5laks wath kalakanni tika. hondama de honda maechanic buwek ekka gihin akuru 3ne English number ekak ganna eka thama.
     
    minoblue

    Junior member
  • Sep 16, 2015
    42
    4
    8
    Me dawas walanam karaganna bari wei puthee.yahapalanen 2017 Jan 31 wenakan chance eka dunna kali set karapuwata R.250000 dadayak gewala reg karanna. Passe illeem matha eka March 31 kala. Dan ithin Horen hari reg karganna 250kata 5laks wath kalakanni tika. hondama de honda maechanic buwek ekka gihin akuru 3ne English number ekak ganna eka thama.

    ඒ කියන්නේ මචන් මීට කලින් රෙගිස්ටෙර් කරපු එකක් ගන්න එක අව්ලක් නැ නේද...කලින් රෙගිස්ටෙර් කරපු කාලේ ඉවර උනාම අව්ලක් යනවද ...
     
    Last edited:

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    ඔව් බං දුන්නු කාල සීමාව ඉවරයිලු. කාළකන්ණි හැත්ත