1. Relativity

    Cloud Base POS System එකකට

    Cloud Base POS System එකකට දාන්න හොද නමක් කියපල්ලකො. ඔය Medical App වල තියෙන්නෙ Arogya, Neeroga වගෙ සරල නමක්.... :yes::yes: :cool:
  2. Relativity

    මට ලක්ෂ 3-4 ක ණයක්

    මේකයි සීන් එක. මට ලක්ෂ 3-4 ක ණයක් ගන්න ඕනි පොඩි බිස්නස් වැඩවලට. ඒ වුනාට මට Current Account නෑ බං. බිස්නස් නමට හදපු Savings Account එකක් නම් තියෙනවා සම්පත් එකේ. ඒත් උනගෙන් ඇහුවම කියපි Current Account එකක් නැතුව බෑමයි කියලා. Account එක අවුරැදු 2ක් විතර පරණයි. ඒත් බැරිලු. :growl::growl: මට ඇපේට...
  3. Relativity

    Unlimited Dialog 4G

    Dialog 4G රවුටරෙන් අර 30min Time Based Unlimited Package එක Activate කරන්න පුලුවන්ද බං? :shocked::shocked: http://www.dialog.lk/time-based-packages/
  4. Relativity

    Business Thread (y) (y)

    Business එකක් පටන් ගන්න ඉන්න සහ පටන් ගත්ත හැමෝටම වැදගත් වෙයි කියලා හිතුන දෙකින් පොඩි නූලක් පටන් ගන්න හිතුනා. මං දන්න තරමින් අපේ වැඩි දෙනක්ට Business එකක් පටන් ගන්න හෙන වුවමනාවක් තියෙනවා. මොකද ගොඩක් දෙනෙක්ට ජොබ කියන එක හෙනම තිත්ත වැඩක්. :growl: කරන්න දෙයක් නැති කමට නැත්තම් මොනා කරන්නද කියලා...

    No contents