Business එකක් පටන් ගන්න ඉන්න සහ පටන් ගත්ත හැමෝටම වැදගත් වෙයි කියලා හිතුන දෙකින් පොඩි නූලක් පටන් ගන්න හිතුනා.
මං දන්න තරමින් අපේ වැඩි දෙනක්ට Business එකක් පටන් ගන්න හෙන වුවමනාවක් තියෙනවා. මොකද ගොඩක් දෙනෙක්ට ජොබ කියන එක හෙනම තිත්ත වැඩක්.
කරන්න දෙයක් නැති කමට නැත්තම් මොනා කරන්නද කියලා හිතාගන්න බැරි නිසා නැත්තම් ගත්ත ණය ටික ගෙවන්න නැත්තම් මාසේ අන්තිමට බිල් ටික ගෙවාගන්න ඕන නිසා හෝ වෙන මොකක් හරි සාධාරණ හේතුවක් නිසා ජොබක් කරනව වෙන්න පුලුවන්.
ඒ කොහොම වෙතත් ඔය කියන තරම් ලේසි නැති නිසා තමයි අපි කාටත් Business එකක් පටන් ගන්න බය.
(නමුත් බය නැතුව පටන් ගන්න අය ඕන තරම් ඉන්නවා
)
මම දකින විදියට කොහොමත් Business එකක් මුල් අවුරැදු 3 4 ඇද ගෙන යන්න වෙනවා. ඒකට ඉතින් තමන්ගෙ තියෙන දැක්ම (Vision) මාර වැදගත්. 90%ක්ම පල වෙනි අවුරැද්දෙම වැටෙනවලුනේ.
එන හැම ප්‍රශ්ණෙටම මුහුණ දීගෙනම කරගෙන යන එකා තමයි අන්තිමට දිනන්නේ.

මං දන්න තරමින් අපේ වැඩි දෙනක්ට Business එකක් පටන් ගන්න හෙන වුවමනාවක් තියෙනවා. මොකද ගොඩක් දෙනෙක්ට ජොබ කියන එක හෙනම තිත්ත වැඩක්.
කරන්න දෙයක් නැති කමට නැත්තම් මොනා කරන්නද කියලා හිතාගන්න බැරි නිසා නැත්තම් ගත්ත ණය ටික ගෙවන්න නැත්තම් මාසේ අන්තිමට බිල් ටික ගෙවාගන්න ඕන නිසා හෝ වෙන මොකක් හරි සාධාරණ හේතුවක් නිසා ජොබක් කරනව වෙන්න පුලුවන්.
ඒ කොහොම වෙතත් ඔය කියන තරම් ලේසි නැති නිසා තමයි අපි කාටත් Business එකක් පටන් ගන්න බය.
(නමුත් බය නැතුව පටන් ගන්න අය ඕන තරම් ඉන්නවා
)මම දකින විදියට කොහොමත් Business එකක් මුල් අවුරැදු 3 4 ඇද ගෙන යන්න වෙනවා. ඒකට ඉතින් තමන්ගෙ තියෙන දැක්ම (Vision) මාර වැදගත්. 90%ක්ම පල වෙනි අවුරැද්දෙම වැටෙනවලුනේ.

එන හැම ප්‍රශ්ණෙටම මුහුණ දීගෙනම කරගෙන යන එකා තමයි අන්තිමට දිනන්නේ.

ඔන්න මම නිල් කරා. දිගටම කරගෙන පලයන්. ගොඩක් උන්ට ප්‍රයෝජනවත් වෙයි 