1. rusiyanuwa

    Colombo city hotel ඌරුමස්

    Colombo city hotel එකේ ඌරුමස් එක්ක කෑම ගන්න පුලුවනි දැන්. අනික හලාල් කෑම නෑ කියලා බෝඩ් ගහලාත් තියෙනවා. දැන් දවල්ට කෑම ගන්න සෙනඟ පිරිලා
  2. rusiyanuwa

    වාහන හින්ද කාපු කටු... එක පෙළට (1-2)

    වාහන හින්ද කාපු කටු... එක පෙළට (1-2) වාහන හින්දා කාපු කටු කියන්නෙ ගොඩක් දෙනෙක් එළකිරියට එන්න හේතුවුනු ප්‍රධාන ත්‍රෙඩ් එකක්. ඒ ත්‍රෙඩ් නිසා වාහන ගැන යමක් ඉගෙන ගත්තු අය බොහොමයි. මම හිතුවා වාහන හින්දා කාපු කටු ත්‍රෙඩ් 1 හා 2 තිබුනු වැදගත් කියලා හිතෙන පෝස්ට් වල ලින්ක් එකතැනකට ගේන්න. මෙතැනදි...
  3. rusiyanuwa

    225 ආදායම බෙදීම කෝටි දෙක

    225 ආදායම බෙදීම කෝටි දෙක ලංකාව දියුණු රටක්ලු. ඒකපුද්ගල ආදායම $13000 වෙලාලු. එතකොට මට නොලැබුනු ඉතිරි මුදල ගත්තෙ කවුද? මේ කියන ගණන් හිලව් හරිනම් ඇත්තටම ලංකාවෙ ආදායම් විෂමතාවය හරිම උග්‍රවෙලා. නැතිනම් මිනිස්සු රු1000 දවසෙ පඩියට වැඩ කරද්දි අවුරුද්දට රුපියල් 2100000 හම්බ කරන්නෙ කොහොමද? සමහරවිට...
  4. rusiyanuwa

    slcarstunt @ colombo motor show 2017

    ඔබත් colombo motor show 2017 නරඹන්නට යනවානම් slcarstunt මගින් කරනු ලබන car stunts වල අත්දැකීමක් ලබන්නටද අමතක කරන්න එපා. youtube -SL CAR STUNT - https://www.youtube.com/channel/UCOhD-5xMNO4w1aqSk-s98MA facebook -https://www.facebook.com/SLCARSTUNT/ https://youtu.be/HWuDBy3H2Vk
  5. rusiyanuwa

    ලංකාවෙ වතුර ටිකට කොකාකෝලා කෙලියි

    ලංකාවෙ වතුර ටිකට කොකාකෝලා කෙලියි රටේ තියෙන ජල සම්පතට කොකාකෝලා කෙලින්නයි සූදානම. රටේ සමහර පැතිවල මිනිස්සු අවුරුද්දෙ බාගයකට වඩා වතුර නැතිව දුක් විිඳිනවා. කොකාකෝලා අැවිත් වතුර තියෙන පැති වල මිනිස්සුන්ටත් ලිංවල වතුර ගන්න තියෙන අවස්ථාව නැති කරන්න ලෑස්තිය. ඉන්දියාවට කොකාකෝලා යවන්න...
  6. rusiyanuwa

    ඒකාබද්ධ කාලසටහන් - ලංගමේ අනාගතය

    ඒකාබද්ධ කාලසටහන් - ලංගමේ අනාගතය ගැමුණුලා හිතාන ඉන්නෙ පුද්ගලික බස් වලට සෙනග නැත්තෙ සීටීබී බස් පුද්ගලික බස් එක්ක එකම වෙලාවට පිටත් වෙන නිසා කියලා. ඒ නිසා වෙන්ටැ ඒකාබද්ධ කාලසටහන් අනිවාර්යෙන් පටන් ගන්න කියලා බල කරන්නෙ. ඒකාබද්ධ කාලසටහන් දාලා ඒ ඒ වෙලාවට පිටත් වෙන බස් එක පුරවා ගන්න බලාපොරොත්තුවක් ඇති...
  7. rusiyanuwa

    වාහන වල මිල ආයෙත් වැඩි කරන්න බලාපොරොත්තු&#3520

    වාහන වල මිල ආයෙත් වැඩි කරන්න බලාපොරොත්තු&#3520 අයවැය සම්මත වෙන්න කලින් වාහන වල මිල ගණන් වැඩි කරලා මෙරට වෙළද පොළේ ඇති ආනයනික වාහනවල මිල ගණන් ඉතා සුළු අගයකින් පමණක් ඉහළ ගොස් ඇත කියලා කියන්නෙ අයවැය සම්මත වුනාමත් වාහන වල මිල ආයෙත් වැඩි කරන්න බලාපොරොත්තුවක් ඇති. ඒකත් එක අතකින් බැලුවම සිම්පල් ප්ලෑන්...

    No contents