මන් firefox use කරේ. මෙන්න මේ ත්‍රෙඩ් එකට ගියාම browser එක crash වෙලා harmful script එකක් run වෙනවා කියලා warning එකක් එනවනේ. අනිත් ත්‍රෙඩ් වලට ගියාම වෙන්නේ නෑ. මං cache clear කරලත් කීප පාරක් බැලුව. මේ ත්‍රෙඩ් එකේදී විතරමයි එහෙම වෙන්නේ. අනිත් අයටත් එහෙමද කියලා පොඩ්ඩක් බලනවද...