1. P

    ඇප් එක ටෙස්ට් කරගන්න ANDROID ෆෝන් එකක් තියනවද

    ඇප් එක ටෙස්ට් කරගන්න ANDROID ෆෝන් එකක් තියනවද යාලුවනේ මට මගේ ඇප් එක ටෙස්ට් කරලා දෙන්න පුලුවන්ද..මගේ ලග ANDROID පරන වර්ශන් එකක් තියෙන්නේ :oo: හරියට වැඩ කරනවද වෙනස් වෙන්න ඕනේ මොනවද කියලා පොඩ්ඩක් බලනවද..ලෝඩ් කරගන්න පොටෝ කරකවන්න ඕන ඇගිලි 3කින්..ස්ක්‍රීන්ශොට් එකක් දාන්න පුලුවන් නම්..මේක අර පොලිස්...
  2. P

    pushups ඇප් එකක් මගෙන්

    pushups ඇප් එකක් මගෙන් ඔන්න යාලුවනේ මම තව පොඩි ඇප් එකක් හැදුවා pushups කරන අයට ..ෆොන් එකේ Proximity Sensor එක තියන අයට මේක පාවිච්චි කරන්න ලේසි ..මොබයිල් එක බිමින් තියලා එකට ලං වෙන්න pushups කරන්න තියෙන්නේ..මේක ඔයාලත් පාවිච්චි කරලා බලන්න..අඩු පාඩු තියන දේවල් කිව්වොත් මට ඉදිරියට ඒවා හදා ගන්න...
  3. P

    මම හදපු Andoride ඇප් එකක් Onlineradio

    මම හදපු Android ඇප් එකක් Onlineradio යාලුවනේ මේ තියෙන්නේ මම හදපු Andoride ඇප් එකක් Onlineradio පිට රට එහෙම ඉන්න අපේ යාලුවන්ට ලංකාවේ රේඩියෝ චැනල් අහන්න ලේසි ඇප් එකක් Install
  4. P

    Online radio ඇප් එකක් හැදුවා උදව්වක් ඕන

    Online radio ඇප් එකක් හැදුවා උදව්වක් ඕන මම Online radio ඇප් එකක් හැදුවා..ලංකාවේ චැනල් ඇඩ් කරා. ඔයාලා කරගෙන යන චැනල් එහෙම තියනවා නම් ලින්ක් එක දෙන්න..එලකිරියෙත් කරගෙන යන radio චැනල් එකක් තියනවද?
  5. P

    BMI Calculator-Android ඇප් එකක් මගෙන්

    BMI Calculator-Android ඇප් එකක් මගෙන් යාලුවනේ මම පොඩි Android ඇප් එකක් හැදුවා.දිගටම මේ වගේ පොඩි පොඩි ඇප් හදන්න තමයි අදහස..මට තියෙන්නේ තවම පොඩි ස්ක්‍රීන් එකක් තියන Android මොබයිල් එකක් :( ....කැමති යාලුවො මේක පොඩ්ඩක් ටෙස්ට් කරලා අඩුපාඩු එහෙම කියනවා නම් ලොකු දෙයක්.. Install

    No contents