BMI Calculator-Android ඇප් එකක් මගෙන්

Oct 7, 2015
22
5
3
BMI Calculator-Android ඇප් එකක් මගෙන්

යාලුවනේ මම පොඩි Android ඇප් එකක් හැදුවා.දිගටම මේ වගේ පොඩි පොඩි ඇප් හදන්න තමයි අදහස..මට තියෙන්නේ තවම පොඩි ස්ක්‍රීන් එකක් තියන Android මොබයිල් එකක් :( ....කැමති යාලුවො මේක පොඩ්ඩක් ටෙස්ට් කරලා අඩුපාඩු එහෙම කියනවා නම් ලොකු දෙයක්..


W1iq3o6unxT_98KLWfx6xKd7mrJjk-5mz-SIxQbBlYdzZUfqAJKSVYKVLGGv_LwUqbI=h310-rw



Install
 
Last edited:
  • Like
Reactions: D@sun

fitnesslanka

Member
Sep 17, 2015
816
108
0
Currently based in LKA
මේකට සමාන apps තව ගොඩාක් store එකේ තියෙනවා නේද? ඔයාගේ app එක ඒවායින් වෙනස් වෙන්නේ කොහොමද කියලත් පැහැදිලි කරන්න කට්ටියට :) සුභපැතුම් :)
 
Oct 7, 2015
22
5
3
මේකට සමාන apps තව ගොඩාක් store එකේ තියෙනවා නේද? ඔයාගේ app එක ඒවායින් වෙනස් වෙන්නේ කොහොමද කියලත් පැහැදිලි කරන්න කට්ටියට :) සුභපැතුම් :)



user interface eka goda dahang patta look ekak enwa weidiyata


thanks kattiyatama :)