මචාල මම මේ සැරේ al(2015) maths කලේ , පෙන විදිහට enginering යන්න පුළුවන් වෙඉ .
:confused:
ගොඩක් දුරට පේරාදෙණිය eng යන්න වගේ රිසල්ට් එකක් තමා එන්නේ(AAA but in lower in marks),එළකිරි වාසින් හිතන්නේ මම ආයේ සැරයක් රිවිෂන් යන්නද නැත්නම් එන සැරේ එකට ඉදලා ,වෙන මොනා හරි කෝස් එකක් මේ කාලේ කරන්නද...