1. blindspot

    web development help

    මට කරන්න ඕන , map (google ) එකක් region 5 කට විතර බෙදලා ඒ එක් එක් region වල නියෝජිතයන්ගේ email address region එකට අදාලව assign කරන්න. visitor කෙනෙක් page එකට ආවම visitor අදාල region එක click කරාම contact form එකේ cc / main email address එක change වෙන්නයි ඕන . මේක කරන්නේ කොහොමද ?
  2. blindspot

    My SQL and PHP උදව්වක්

    MYSQL PHP උදව්වක් ඕන වෙලා තියෙනවා. උදව් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් රෙප්ල්ය් එකක් දාන්න මම විස්තරෙත් එක්ක දැනට මම ගහල තියෙන code එකයි db backup එකයි pm කරන්නම්. ලොකු උදව්වක්. පුලුවන්නම් උදව්වක් විදියට බම්ප් එකක් දා ගෙන යන්න කට්ටිය .

    No contents