1. S

    Need some help for higher studies.

    හැමෝටම සුබ දවසක්. කලින් account එකක් තිබුනත් දැන් ඒකෙ user name එක මතක නෑ ඒකයි අලුත් එකක් හදාගෙන ආවෙ. මම මේ පාර A/L ලිව්ව Maths වලින්. දැන් result එනකම් ඉන්නෙ. campus select වෙලා තිබුනත් මෙහෙනම් campus යන්න අදහසක් නැහැ. Australia, UK, USA රටවල් වලින් Mechanical Engineering වලට යන්න හොඳම රට...

    No contents