Need some help for higher studies.

sam2015

Member
Oct 21, 2015
1
1
0
හැමෝටම සුබ දවසක්.

කලින් account එකක් තිබුනත් දැන් ඒකෙ user name එක මතක නෑ ඒකයි අලුත් එකක් හදාගෙන ආවෙ.

මම මේ පාර A/L ලිව්ව Maths වලින්. දැන් result එනකම් ඉන්නෙ. campus select වෙලා තිබුනත් මෙහෙනම් campus යන්න අදහසක් නැහැ.

Australia, UK, USA රටවල් වලින් Mechanical Engineering වලට යන්න හොඳම රට මොකක්ද ඔයාල හිතන විදිහට.

ඒ වගේම Mechanical Engineering වලට හොඳම Universities එහෙමත් දාන්න ඒවා තියනවනම් කියන්න.

තව living cost, part time jobs ගැන එහෙම විස්තර දන්න දේවලුත් තියනවනම් කියන්න.

මම හිතනවා මේකෙත් ඇති ගොඩක් අය studies වලට රට ගිය. ඒ අය හරි ඒ ගැන දාන්න ය හරි කමක් නෑ මට මේ සම්බන්දව පුළුවන් උපදෙසක් දෙන්න.

Thank you.
 
  • Like
Reactions: SLCRI

Pinkman

Member
Sep 11, 2015
6
0
0
If you can spend 6-7M per year australia is the best option. Rmit or deakin or monash(really hard to get accepted. Rmit has associate degree pathway. Which is equlent to 1st year of engineering and you can choose either automotive or mechanical which depends on your performance. Deakin also have same way and both have direct entries also.

Part time while doing engineering isnt a good idea. You can cover daily expense but beside everything you are doing engineering. Final ambition is getting your degree in 4years not 5 or 6.

If you doesnot have 5M-7M per year, other best option is Germany. Where the Unis are free. All you need is 3C s in a/ls and ielts.(most of unis need atleast german A2) but there are lot of degree programs in english. Theres only one intake per year and you have to apply thru uni-assit website.
 

Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    All 3 countries are expensive but Ausi is your best bet.
    UK is accepting fewer and fewer students each year, and the living cost goes higher and higher every year.

    You'll have meet many Sri Lankans, mostly living I off parents money or working hard like Leo trying hard for his Oscar.

    Have about 6M ready for Ausi, and about a 100k for UK or US. That is, if you don't work part time.