You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
R
ලංකාවේ University වල වයිෆයි වලින් torrent බාන්නෙ කොහොමද?
කැලනිය වගේ යුනිවසිටි එකක ලිමිට් කරල තියන වයිෆයි connection එකකින් ටොරන්ට් ඩවුන්ලෝඩ් කරන්න ක්‍රමයක් තියනවද?FB,youtube අවුලක් නැතිව යන්න පුලුවන්.ටොරන්ට් බාන්න බෑ.ක්‍රමයක් දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.ලොකුම උදව්වක්:dull::dull::dull: