1. Yooo

    ආයෙත් පටං ගත්ත බං

    ආයෙත් පටං ගත්ත බං අඩේ යන්තං ඊයෙයි පෙරේදයි පායපු එකෙන් ඇඳුම් ටිකක් වේල ගත්ත. ආයෙ අදත් පටන් ගත්ත කියපල්ලකො වහින්න :(:growl::baffled::(:(:( එපා වෙනව බං. උබලටත් වහිනවද ‍දැන් එපා වෙන්නම
  2. Yooo

    ලංකාවේ බිස්නස්

    ලංකාවේ බිස්නස් මචංලා මට නම් ‍ජොබක් කරනව කියන එක එපා වෙන වැඩක්. :( උදේ පාන්දර ගිහින් කඹුරල කඹුරල රෑ වෙලා ගෙදර එනව අයේ උදේ පාන්දර නැගිටල යනව. කිසිම ජීවිතයක් නෑ එ‍පා වෙනව. මම කැමති බිස්නස් වැඩකට අත ගහන්න. මම දන්නව උබල ගොඩක් අයට හොඳ අත්දැකීම් ඇති හැමෝටම දැන ගන්න ඒව බෙදා ගමුකො මචංලා. ලංකාවෙ...

    No contents