1. Walliya1217

    Campus help

    මචන්ලා මේකයි සීන් එක...:cool: මන් කරේ බයෝ...ඊයේ රිසාල්ට් ආවනේ...:sorry: මගේ Z Score එක 1.82__ මචන් මට මගෙ රෑන්ක් එකත් එක්ක යන්ට වෙන්නේ Dental හරි Molecular Biology හරි තමා...:yes: මේඩිසින් සිලෙක්ට් වෙයිද කියලා සුවර් නැ මට...:sorry: මට දැන ගන්ට ඕනේ Molecular Biology කරලා හොද ජොබ් එකක් කරන්ට...
  2. Walliya1217

    Driving License help

    මචන්ලා මේකයි සීන් එක... මන් ලගදි තමා license ගත්තේ... මගේ ලග ටෙම්පරි ශීට් එක තියෙනවා... එකේ දාලා තියෙන මගේ ID No එකේ එක ඉලක්කමක් වැරදි... මචන් මට දැන් දැනගන්ට ඕනේ මේක මට ප්‍රශ්නයක් වෙයිද? කාර්ඩ් එක එන්නේ නැති වෙයිද? එකේ වැරදි ID No එකම ප්‍රින්ට් කරලා එවයිද? දන්න කට්ටිය උදව්වක්...
  3. Walliya1217

    AliExpress එකෙන්

    මචන්ලා AliExpress එකෙන් බඩු ගෙනල්ලා තියෙන්නේ කව්ද?:eek:ගෙන්නපු එවුන් පොඩ්ඩක් කියහල්ලකෝ...බඩු සුවර්ද?:oo::oo:
  4. Walliya1217

    මන් අලුත්

    ඔච්චර කල් (අවුරුදු 3ක්) විතර එලකිරිය පැත්තේ ඇවිත් හොට දාලා ගියා... :yes::yes: එලකිරිය නියම තැනක් සහා හැමදාම හොට දාන එක හරි නැති හින්ද ඔන්න ඔහේ අද රෙජිස්ටෙර් උනා මචන්ලා...:yes::yes::yes: එල...:yes::yes: ස්තුතියි, මිට,වල්ලියා1217

    No contents