You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
L
මම මේ ෆෝරම් එකට අාවෙ ලොකු උදව්වක් බලාපොරොත්තුවෙන්.මට කියන්න පුලුවන්ද lamborghini aventador එකක් ගෙන්න ගන්නේ කොහොමද කියලා.මට ස්පෝට්ස් කාර් ගෙන්නන එක ගැන මහලොකු දැනුමක් නෑ.මට යාලුවෙක් කිව්වේ මේ සයිට් එකේ වාහන ගැන දන්න අය ගොඩක් ඉන්නවා කියලා.දන්න කෙනෙක් ඉන්නවනම් උදව්වක් කරන්න.මං මේක විහිලුවකට දාන...