හෙන්රි ෆෝඩ්ගෙනුත් වැඩක් ගත් තරුණයෙක්
ඇමරිකාවෙ ෆෝඩ් මෝටර් රථ සමාගමේ අයිතිකාර හෙන්රි ෆෝඩ් වරක් එංගලන්ත සංචාරයක යෙදුණේය . ඔහු නතරවී සිටියේ ලන්ඩන්යේ ග්‍රිල් හෝටලයේය . දිනක් සවස තරුණයෙක් ඔහු වෙත පැමිණ මෙසේ කීවේය .
" සමාවෙන්න ෆෝඩ් මහත්මයා , ඔබ මාව හදුනන්නේ නෑ . මම විශ්වාස කරනවා ඔබ මට පොඩි උදව්වක්...