1. M

    Ebay එකෙන් ගෙන්නුව බඩුවක් Custom එකේ.....!!!

    Ebay එකෙන් ගෙන්නුව බඩුවක් Custom එකේ.....!!! මම Ebay එකෙන් Cameraවක් Order කරා.... ඒකට මට රුපියල් 35,000/= ක් වගේ ගියා.... මම Seller දුන්න Tracking Number එක ගහලා Search පාරක් දාලා බැලුවා.... එතකොට, Record item customs information (inb) (EME) Office : LKCMBA Condition : Item Received in good...

    No contents