මලක් වගේ හදපු මයේ කෙලිගේ අතින් අලන්න හදලනේ මේ නොසන්ඩාල කොල්ලෙක්.
වෙන එකෙක්නම් කමක් නෑ කෙලිගේ කසාදෙ කොරන්න කියල යෝජනාවකින් ආපු එකානේ.
හොඳ හැදිච්ච කොලුවෙක් කියල හිතුවට අනේ මෙහෙමත් වල් කොලුවෙක්ට මගේ කෙලි දෙන්නෙ කොහොමද. :(
ආපු දවසේ මෙහෙමනම් පස්සේ කොහොම වෙයිද. කොහෙද අපේ මිනිහටටත් මෙව්වගෙ වගක්...