මචන්ලා Social Media Network Web Application එකක් හදන්න project එකක් අපේ ලග තියනවා,
java Spring + Angular Js + MySQL
වලින් තමයි කරන්න තියෙන්නේ, freelancer එක දාන්න කලින් එළකිරියේ දැම්මේ අපේ සෙට් එකකට දෙන්න.
පුළුවන් අය PM කරන්න.
BUMP එකක්වත් ගෙන යන්න කාටහරි chance එකක් නෙහ් :)
Looking for a...