1. D

    photocopy,laminating,binding

    photocopy,laminating machine,binding machine ගන්න හොඳ විශ්වාසනීය තැන් මොනවද ? photocopy ගන්න හොඳ brand & model මොනවද ? france import photocopy machine කියලා තියෙන ඒවා හොඳද ? priniting වැඩ වලට මේ එක තමා ගන්න හිතන් ඉන්නේ EPSON L130 මේක හොඳද කලින් tread එකේදි අදහස් කියපු හැමෝටම තැන්ක්ස්...
  2. D

    Starting a Business

    ෆේක් එකකින් ආව එකට සමාවෙන්න ඕන.ඒකට හේතු කීපයක් තියෙනවා. මම ජොබ් එකෙන් අයින් වෙලා පොඩි බිස්නස් එකක් පටන්ගන්න හිතාගෙන ඉන්නේ. දැනට ඒකට යොදවන්න ලක්ෂ 6ක් දෙන්න මගේ ඥාතියෙක් කැමති. මේ සල්ලිත් ලැබෙන්නේ මම මේක පටන්ගන්නවනම් විතරයි. මීට වඩා තව ටිකක් ගාන වැඩි කරගන්න පුළුවන්. මම පොඩි රවුමක් දාලා බැලුවා...

    No contents