ෆේක් එකකින් ආව එකට සමාවෙන්න ඕන.ඒකට හේතු කීපයක් තියෙනවා.
මම ජොබ් එකෙන් අයින් වෙලා පොඩි බිස්නස් එකක් පටන්ගන්න හිතාගෙන ඉන්නේ.
දැනට ඒකට යොදවන්න ලක්ෂ 6ක් දෙන්න මගේ ඥාතියෙක් කැමති.
මේ සල්ලිත් ලැබෙන්නේ මම මේක පටන්ගන්නවනම් විතරයි.
මීට වඩා තව ටිකක් ගාන වැඩි කරගන්න පුළුවන්.
මම පොඩි රවුමක් දාලා බැලුවා කරන්න හොඳ තැනක්.
තැන කීපයකින් හොඳ තැනක් හම්බවුනා හයිලෙවල් පාර කිට්ටුවෙන්.
හයිලෙවල් පාරේ ඉඳලා අතුරු ප්‍රධාන පාරක් අයිනේ කඩේ තියෙන්න.
හයිලෙවල් එකේ ඉඳන් 50m විතර දුර ඇති.
කඩේ රෙන්ට් එක රු.13000ක්.කඩේ අඩි 10X15 වගේ ඇති.
ඒ ලඟම පාසල් දෙකක්, ටියුශන් ක්ලස් දෙකක් තියෙනවා.
ආසන්නයේ බුක්ශොප් 2ක්,කමුනිකේශන් එකක් තියෙනවා.
තව සිල්ලර කඩ කිහිපයක්,කෑම කඩ,සැලොන්,ස්ටුඩියො,චැනල් සෙන්ටර් එකක්,තොග කඩයක් තියෙනවා.
මම බැලුවේ කමුනිකේශන්,පොඩි පොඩි බ්යුටි අයිටම්,ෆිල්ම් ගේම් ඩිවිඩි වගෙ මික්ස් වෙච්ච කඩයක් පටනගන්න
.මම ජොබ් එකෙන් අයින් වෙන නිසා රිස්ක් එකක් තියෙනවා.
මගෙ ජොබ් එකෙන් අයින් වුනාටපස්සෙ ගෙදරට එන එකම අදායම වයිෆ්ගේ පඩිය.
ඒක 25ක් විතර තියෙන්නෙ.ඒයානම් මේ වැඩේට කැමති
තව කරන්න හොඳ හොඳ දේවල්,
ෆොටොකොපි/ප්‍රින්ටර්/බයින්ඩින්ග්/ලැමිනේට් වගේ ඒවා ගන්න තැන්,
බියුටි අයිටම්/ස්ටේශනරි අයිටම්/පොඩි අය ආස පොඩි පොඩි අයිටම්
වගෙ ඒවා ගන්න පුළුවන් තැන් ගැන දන්නවනම් කියන්න,
මේ ගැන කට්ටියගේ අදහසුත් දැනගන්න කැමති