LoV3
හැමෝටම ආයිබෝං කිව්වා... :) ඔන්න එහෙනම් මගෙ පළවෙනි ත්රෙඩ් එක දැම්මා.
ලව් කියන්නෙ සර්වකාලීන මාතෘකාවක්. හැමොම ඒ ගැන අත්දැකීම් ඇතිනෙහ්... ;) ඒක කෙනෙක්ගෙන් තව කෙනෙක්ට වෙනස්. ඒව බෙදාගන්නත් කැමති ඇති කියල මම හිතනවා. මගෙ කතාව මේකයි. :sorry:
මම Finance පැත්තෙ ජොබක් කරන කොල්ලෙක්. මගෙ ජොබේ...