1. F

    හිතට මාර දුකයි කොල්ලනේ.

    හිතට මාර දුකයි කොල්ලනේ. මේ ත්‍රෙඩ් එක ටිකක් විතර දිග වෙයි. ඒත් නොකියවා යන්න එපා. මම ෆේක් එකක් බොරු කියන්න ඕන නෑනේ. මම එළකිරියේ අවුරුදු 3ක් විතර පරන මෙම්බර් කෙනෙක්. මම මේ කාරනේ උබලට කියන්නේ හිතේ තියෙන දුක ටිකක් තනී කරගන්න බං. විහිලුවකට මාව ගන්න එපා. සිරාවටම මට හිතෙනව මම පට්ට ලූසර් කෙනෙක් කියල...

    No contents