1. D

    Xiaomi Redmi Note 3 Pro Prime

    xiaomi ගැන දන්න අයියල සෙට් එක පොඩ්ඩක් එනවද මේ පැත්තට..... මම redmi note 3 pro පාරක් ගන්න හිතන් ඉන්නෙ.. ඒ ගැන පොඩි ප්‍රශ්න ටිකක් තියනවා... 1. international කියලයි "original" කියලයි version දෙකක් තියෙන්නෙ.. international එක 150$ original එක175$.. මොකක්ද මේ දෙකෙන් හොඳ එක??? :oo: ගැන වැඩි එක හොඳයි...

    No contents